Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

ගෑස් මිලත් ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

සතියේ කැබිනට් සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ. ගෑස් මිල වැඩිකරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.  කෙසේ වෙතත් ගෑස් මිල වැඩිකරන දිනයක් පිළිබඳව රජය තීන්දුවක් ගෙන නැති බවද වාර්තා වේ.