Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

ඉන්ධන මිල වැඩිවෙයි

10 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් මිල රුපියල් 145 සිට 149 දක්වාද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 සිට 161 දක්වාද ඉහළ දමා ඇත. ඩීසල් ලීටරයක මිල රුපියල් 118 සිට 123 දක්වාද සුපර් ඩීසල් ලිටරයක මිල 130 සිට 133 දක්වාද ඉහළ දමා ඇත.