Social Icons

facebookrss feedemailtwitter

Friday, September 28, 2018

චීනය වෙබ් අඩවි 4000 කට තිත තියයි

චීනය විසින් රට තුළ ක්‍රියාත්මක වෙබ් අඩවි 4000 ක් වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව අනවශ්‍ය හා අසහ්‍ය ගණයට අයත් සියලූ වෙබ් අබවි තහනම් කිරීමට චීනය ඉදිරියේදී ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි. චීනය තුළ අන්තර්ජාල පහසුකම් වාරණය කර ඇත. 2017 වර්ෂයේ දී චීනය විසින්  වෙබ් අඩවි 13,000 ක් සහ මිලියන 1 කට අධික ප්‍රමාණයකගේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවීට ක්‍රියාකර තිබේ.