Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

අමෙරිකාවෙන් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා තීරු බදු පනවයි

ඇමරිකාව විසින් තවත් චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා ඇත.

මෙය චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික සංඛ්‍යාවක් සඳහා බල පැවැත්වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම මෙය ඇමරිකාව විසින් මෙතෙක් සිදු කළ විශාලතම බදු පැනවීම බව ද සදහන් වේ.