Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

ලුණු අස්වැන්නට නියගය ආශිර්වාදයක්

ප්‍රදේශ රැසකට බලපා ඇති අධික නියඟයත් සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන යනු ලබන ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාභ ලබන බව කර්මාන්ත කරුවෝ පවසති.

ඒ අනුව කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන්, පාලවිය යන ප්‍රදේශයන්හි ලුණු ලේවායන් සාර්ථකව සිදු කෙරේ.