Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

පාසැල් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා ගාස්තු 5%කින් වැඩි කිරීමට සමස්ත ලංකා පාසැල් සිසුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර ඇත.

මෙම මිල වැඩි කිරීම මේ මාසයේ සිටම ක්‍රියාත්මක කරන බව එහි සභාපති මල්ශ්‍රී සිල්වා මහතා පවසයි.