Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

ආනයනික රෙදි සදහා පැනවූ වැට් බද්ද 05% ක් කෙරේ

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 05 දක්වා අඩු කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට එම බද්ද පවතින්නේ සියයට 15 ක අගයක බවයි.