Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

බිලි පූජා නතර කිරීමට කැබිනට් අනුමැතිය

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිලි පූජා නතර කළ යුතු බවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් වූ යෝජනාවකට අනුවයි. හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණ.