Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

දකුණු කොරියා ජනපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කෙරියා ජනපති මුන් ජේ - ඉන් ( Moon Jae - in) මහතා හමු විය.
ජනාධිපතිතුමා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.