Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 අ.පො.ස සාමාන්‍ය පෙළ  නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊට අදාල ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටියේය. ඉන් සියයට 73.05ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇත.