Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

දුම්රිය ගාස්තුත් 1 වැනි දා සිට ඉහළට

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ලබන 1 වැනි දා සිට වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ රුපියල් 10ක් වන අවම ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව පවසන දෙපාර්තමේන්තුව අවම ගාස්තුවෙන් යා හැකි දුර කිලෝමීටර 10 සිට කිලෝමීටර 7 දක්වා අඩුකර ඇති බව ද කියයි. දුම්රිය ගාස්තු වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල හා මහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී ඇති අතර ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.