Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

මිහිතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වෙයි

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සදහන් කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, එහි බලපෑම 2015 - 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් ගන්නා බවයි. මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ සැලිකිය යුතු වෙනසක් මේ මස අවසානය වන තුරු අපේක්ෂා කල නොහැකි බවයි. ඔක්තෝබර් හා නොවැම්බර් කාලවලදී වැසි බලාපොරොත්තු විය හැකියි.