Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

බෞද්ධ සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 14 දා කොළඹ දී

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වැනි වරට සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

අතිපූජ්‍ය මහා නායක ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙයට අමතරව සිංහල ප්‍රකාශන 14ක් හා එක් ඉංග්‍රීසි ප්‍රකාශනයක් සදහා සම්මාන පිරිණැමීමටද නියමිතවේ.