Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

නිදහස් සැමරුම සංවිධානයට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්

මෙරට 71 වැනි නිදහස් දින උළෙලෙහි කටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී වේ.

මෙම අනු කමිටුව සඳහා ජනතා නියෝජිතයින් 13 දෙනෙකු ද පත්කිරීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 71 වැනි නිදහස් දින සැමරුම් උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය සහ මෙහෙයවීම මෙම කමිටුව මගින් සිදු වේ.