Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

“ෆ්ලොරන්ස්” සුළි කුණාටුවෙන් ලක්‍ෂ 10ක පීඩා

ෆ්ලොරන්ස්“ සුළි කුණාටුව හේතුවෙන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11කි. සුළඟේ වේගය අඩුවුවත් ඉදිරියේ දී ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනු ලැබේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 600කට අධික වර්ෂාපතනයක් වාර්තා විය. විදුලිබල ඇණහිටීමෙන් ලක්‍ෂ 10ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටි. දස දහසකට ආසන්න භට කණ්ඩායම් සහන සේවා සඳහා යොදවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.