Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

රාමසාන් උපවාසය අද ( 17) සිට ඇරඹේ

ලොව පුරා වෙසෙන ඉස්ලාමීය බැතිමතුන් සිය රාමසාන් උපවාසය 17 වැනි දින සිට ආරම්භ කරන බව, සෞදි අරාබිය නිවේදනය කරයි.

මීට පෙර සැළසුම් කර ඇත්තේ රාමසාන් සඳ දැකීමෙන් අනතුරුව උපවාස සමය 16 වැනි දින සිට ආරම්භ කිරීමටය. නමුත් නව සඳ මෙතෙක් දැකීමට නොහැකි වීම හේතුවෙන් 17 වැනි සිට උපවාස සමය ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. පුරා මාසක කාලයක් ඉස්ලාමීය බැතිමතුන් විසින් උපවාසයේ යෙදේ.