ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2018 - 2019 තරග වාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එම තරග වාරයේ දී නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මව්බිමේ දී තරග වදිනු ඇති.
එහිදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 2 කි. පළමු තරගය ජනවාරි 24 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යෙදා ඇත. දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි පළමු වැනි දින කැන්බරාහි මැනුකා ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.