ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා කිරීමට අපේක්ෂා කරන බව මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ එච්.ඩී.කේ. ද එස්.සිරිවර්ධන මහතා පවසයි.
ඒ අනුව 2017/2018 මහ කන්නයේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 16414 කි. එහි ප්‍රගතිය හෙක්ටයාර් 14316.25 කි. අපේක්ෂිත සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3.9 ක් වශයෙන් අදාළ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 64014.60 ක් වේ.