Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

සිරකරුවන් 935 කට ජනපති සමාව

එමිරේට්ස් බන්ධනාගාර තුල රදවා සිටින සිරකරුවන් නවසිය තිස්පහකට රාමසාන් මාසය උදාවීම නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදෙන ලෙස එමිරේස්ට්  ජනාධිපති, ෂෙයික් කලිෆා බින් සයිඩ් අල් - නහියන් නියෝග කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරාගේ නියෝගය අනුව ඉදිරි දින කීපය ඇතුලත සිරකරුවන්ට ජනාධිපති සමාව හිමිවීමට නියමිතව ඇත.