Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ලෝක Base Jumping තරගාවලිය

Base Jumping ක්‍රීඩාව ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබේ. 2018 ලෝක Base Jumping තරගාවලිය පසුගියදා චීනයේ චොන්චින් නගරයේ දී පැවැත්විණ.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ තරඟකරුවන් 16 දෙනෙක් ඊට සහභාගී විය. ඔවුන් අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල් නියෝජනය කළහ.


මෙවර තරඟයේදී පැනීමට තිබූ උස මීටර් 400 කි. ක්‍රීඩකයන්ට සිය පැරෂූටය විවෘත කිරීමට මිනිත්තු තුනක කාලයක් පමණක් ලැබී තිබූ බව සදහන් වේ.