Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට 11 වැනි දින නිකුත් කර තිබේ.

ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ  results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.