Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ගෝලීය උණුසුම ඉහළයාමෙන් සත්වයින්ගේ ජීවන තත්ත්වයන්ට බාධා එල්ල වේ

මෑතක සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලොව වව්ල් ගහනයට මේ නිසා දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැවසේ. බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

මේ ගෝලීය උණුසුම ඉහළයාමෙන් ඔවුන්ගේ ආහාර රටාවට සෘජුව බලපෑම් එල්ල වේ. ආහාරයට ගන්නා කෘමීන් වඳවී යාම ඉන් ප්‍රධාන වේ. එමෙන්ම දෛනික චර්යා රටාවන්ට එල්ල වන බලපෑම ඉහළ ගොස් ඇගි බව පැවසේ.