Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

චීන - ඇමරිකා වෙළඳ සාකච්ඡා සාර්ථකයි

මේ දිනවල පැවැත්වෙන චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව සක්‍රීය, සංවර්ධනාත්මක සහ එලදායී බව සඳහන් වේ.

දෙරටේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවන්ට සම්බන්ධ ආරංචි මාර්ග වලින් මේ බව තහවුරු වී ඇත.