Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ඉන්දියාවට සුළි කුණාටුවක්

දූලි කුණාටුවකින් විශාල පිරිසක් මියගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මේ වනවිට ප්‍රබල අකුණු සහිත සුළි කුණාටුවකට මුහුණ දී සිටී. ඒ හේතුවෙන් මේ වනවිටත් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවයි, ඉන්දීය වාර්තා සදහන් කළේ.