කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය හා අනෙක් ප්‍රදේශ සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධන කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා කුඩා පරිමාණයේ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතයි. මේ අතර දැනට පවතින දුම්රිය ආසන වෙන්කිරීම සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් පද්ධතියක් හදුන්වාදීමට යෝජනාවී ඇත. එමෙන්ම දුම්රිය මාර්ග අවට රක්ෂිතයන් තුළ ජිවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නව නිවාස යෝජනා ක්‍රම 2 ක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.