Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අඛණ්ඩව අනුගමනය කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂක ජනරල් Yukiya Amano මහතා මේ බව ප්‍රකාශ කරයි. 2015 වසරේ ජූලි මාසයේදී ඒ ඒ පාර්ශව එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මේ වනවිට ඉරානයට එරෙහි දැඩි අධීක්ෂණයක පසුවේ.