Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ශ්‍රී ලංකා - රුසියානු වෙළඳ සබඳතා ශක්තිමත් වේ

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර තවත් නිෂ්පාදන කිහිපයක අපනයනයන් පසුගිය වසර තුළ වර්ධනය වීම ද විශේෂත්වයකි.