පාසල් සිසුන් සඳහා දියර කිරි ලබාදීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර ජලජ සම්පත් හා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා පවසයි.
මෙම වැඩසටහන පළමුව ජාතික පාසල් හී ක්‍රියාත්මක කර පසුව සියලුම පාසල් සඳහා ක්‍රියාත්මක කරන බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.