Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

සිරියා ප්‍රහාරයට ක්ලෝරීන් වායුවත් යොදා ගෙන

සිරියාවේ ඩූමා නගරයට ද මේ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයට සරීන් සහ ක්ලෝරීන් විස වායු යොදාගත් බවට සිරියානු රජයේ හමුදාවලට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ද රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. කෙසේ නමුත් සරාකෙබ්හිදී විස වායූ භාවිත කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය කිසිවක් සඳහන් නොකළේය.