කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එම වේල්ල පුපුරා ගොස් ඇති බවයි.
වේල්ල පුපුරායාම හේතුවෙන් ඒ ආශ්රිත ගම්මාන දෙකක් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
වේල්ල පුපුරායාම හේතුවෙන් ඒ ආශ්රිත ගම්මාන දෙකක් ජලයෙන් යටවී ඇති බව සඳහන්.