Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 44 දෙනෙකු මරුට

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එම වේල්ල පුපුරා ගොස් ඇති බවයි.


වේල්ල පුපුරායාම හේතුවෙන් ඒ ආශ්‍රිත ගම්මාන දෙකක් ජලයෙන් යටවී ඇති බව සඳහන්.