මෙරට කාර්මික සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් පිරිනමා තිබේ. පුහුණු ශ්‍රමික හිඟය සපුරාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ආසියානු සංවර්ධන බැංකුවේ කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන මෙම මූල්‍යාධාරය සඳහා පසුගියදා අත්සන් තැබිණ. එමගින් මෙරට ආර්ථිකයේ විවිධාංගීකරණයට සහ ඵලදායීතාව නැංවීමට සහයක් ලැබෙනු ඇති බවයි, ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.