Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

චීනයෙන් ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරයක්

හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගරය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව සඳහන් වේ.



න්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදි කිරීමට වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 ක් බව පැවසේ.