Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

කාන්තාර ප්‍රදේශයට සුදුසු වී ප්‍ර‍භේදයක්

වයඹදිග චීනයේ ශින් ච්‍යාං උයිගුර් ජාතික ස්වායත්තයේ කාන්තාර ප්‍රදේශයට ඊසාන දිග චීනයේ වැවෙන වී වර්ගයක් හඳුන්වා දී තිබේ.

එම වී වර්ගයට නියඟ කාලගුණයට ඔරොත්තු දිය හැකිය.

එම වී වර්ගය සමග ශින් ච්‍යාං ප්‍රදේශයේ කාලගුණය සහ වැලි සහිත පස්වලින් හොඳ සහල් නිෂ්පාදනයක් අපේක්ෂා කෙරේ.