Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 85 දෙනෙකුට තුවාල

මෙක්සිකෝවේ සිදු වු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ඩුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කරමින් තිබියදී මෙම යානය කඩා වැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.