Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

කුඩා තේ වතුවල පළදායිතාව වැඩි කිරීමට රු.මිලියන 250ක්

කුඩා තේ වතුවල පළදායිතාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 250ක ආයෝජනයක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ග්‍රාමීයව තේ, පොල් හා රබර් වැවිලි කර්මාන්ත කටයුතු ස්ථාවර කිරීමත්, වැවිලිකරුවන් හා ඒ අශ්‍රිත කර්මාන්තකරුවන් නඟා සිටුවමින් ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමත් මූලික කර ගනිමින් වගාකරුවන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල යටතේ මෙම මුදල වැය කිරීමට තීරණය කර ඇත.