Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

ජර්මනිය කටාර්ය තුර්කියේ සහායට

ඇමෙරිකාවෙන් එල්ල වන පීඩනය හමුවේ තමන් සැමවිටම තුර්කිය සමඟ සිටින බව කටාරය සහ ජර්මනිය පවසයි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ කටාර් එමීර් අල් තානී තුර්කිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත්තේ දුරකතනය ඔස්සේය.

එහිදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට සහාය ඵල කිරීමට දෙදෙනාම එකඟවී ඇත. වනවිට ඇමෙරිකාව, තුර්කියට සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. ඇමෙරිකාව තුර්කියට පැනැවූ සම්බාධක හේතුවෙන් තුර්කියේ ආර්ථිකය අර්බුදයකට ලක් වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කර ඇත.