අමාත්‍යවරුන් දස දෙනෙකු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් යළි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තාවේ.
කම්කරු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂය තුළ එල්ල වූ විරෝධතා මුල් කර ගනිමින් ඡන්දයක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා පසුගියදා පියවර ගත් අතර, ඔහුගේ ප්‍රපතිවාදියා ලෙස ඉදිරිපත් වූ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් පරදා පක්ෂ නායකත්වය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමත් විය.
කෙසේවෙතත් ඉන් අනතුරුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දස දෙනෙකු සිය ධූර වලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ ටර්න්බුල්ගේ නායකත්වය යලි අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.