Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

ඉරානයෙන් නව ප්‍රහාරක ජෙට් යානයක්

ඉරානය විසිස් පළමු වරට නව ප්‍රහාරක ජෙට් යානයක් හදුන්වා දී ඇත. එය වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කර තිබේ.

සතුරු පාර්ශව වලින් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ ශක්තිමත් කරන බව ඉරානය පවසයි. මෙම ජෙට් යානාව කෙටි කාලීන ගුවන් මෙහෙයුම් සදහා යොදා ගත හැකි අතර නිවැරදිව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇතැයි සදහන් ය.