Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

හජ් වන්දනා සමය ඇරඹේ

ලොව පුරා මිලියන දෙකක ඉක්මවූ මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනා සඳහා එක්වේ. සෞදි අරාබියේ මැකා නුවරට මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, හෙදියන්, තාක්ෂණිකයන් ඇතුළු 30,000කට අධික පිරිසක් යොදා ඇති බව සෞදි රජය ප්‍රකාශ කර තිබේ.