Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක්

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීමට රජය පියවර ගනී. අපනයන වෙළෙදපළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ප්‍රවර්ධනය කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අදියර දෙකක් යටතේය. ඒ යටතේ ගොවීන්ට අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම සහ ප්‍රවාහනය යන අංශවලින් පුහුණුවක් ලබා දෙනු ඇති. පළමු අදියරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300ක අපනයන නිෂ්පාදන ගම්මාන අරම්භ කෙරේ. වසර 2020 දක්වා ක්‍රියාත්මක ව්‍යාපෘතිය අමාත්‍ය දයා ගමගේ මහතාගේ යෝජනාවකි.