Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 14, 2018

යාල වනෝද්‍යානයේ කලාපයක් වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සැප්තැම්බර් පළමු වැනි දින සිට ඔක්තෝම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 වසා තැබීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. කලාප අංක 01 වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සචාරකයින් සඳහා විවෘතව පවතී.