Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

යුක්‍රේනයෙන් දැවැන්ත හමුදා පෙළපාලියක්

නිදහස් දිනයට සමගාමීව යුක්‍රේනය පසුගියදා දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්විය.

පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති දැවැන්තම හමුදා පෙළපාලිය මෙය වේ. රටේ නැගෙහිර රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් සතුව පවතින යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් මෙය පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි.