Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 15, 2018

සූර්යයා බලා යාමට විනාඩි 4ක් තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කරයි

සූර්යයා ආසන්නයට යානායක් යැවීමට නාසා ආයතනය සැළසුම කර තිබේ. නමුත් අවසන් මොහොතේ එය අවලංගු කර ඇති බව පැවසේ.

යානය සූර්යයා බලා යාමට විනාඩි 4ක් පමණක් ඉතිරිව තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කර ඇත. එම යානය පාකර් සෝලා ප්‍රොබ් ලෙස නම් කර තිබේ. මෙම යානය නිපදවීමට අමෙරිකානු ඩොලර් බිලියන 6. 5ක පමණ මුදලක් වැයවී තිබේ. වසර 2024 වසරේදී එය සූර්යයාට ලංවනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.