Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

සිව් වැනි චීන - ශ්‍රී ලංකා මෝසම් කාලගුණය හා මුහුදු පරිසරය පිළිබඳ සමුළුව කොළඹදී

එහිදී දෙරටේ විශේෂඥයෝ ඉන්දීය සාගරය, වායු පර්යේෂණ මෙන්ම පර්යේෂණවලදී මුහුණ දුන් අසීරුතා හා අනාගත සහයෝගිතා පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා චීන - ශ්‍රී ලංකා විද්‍යාව හා අධ්‍යාපනය පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබීය. චීන - ශ්‍රී ලංකා විද්‍යාව හා අධ්‍යාපනය පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ 2015 වසරේදීයි.