Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 15, 2018

ඉතාලියේ පාලමක් කඩා වැටෙයි

ඉතාලියේ ජෙනෝවා නුවර පිහිටි පාලමක් කඩා වැටී තිබේ. පෘතුගාලය සහ නැගෙනහිර තුර්කිය සම්බන්ධ කෙරෙන ප්‍රමුඛතම පාලමක් වන මෙය උසින් මීටර් 100 ක් පමණ වේ.

අදාළ පාලම 1960 වර්ෂයේදී ඉදිකර ඇති අතර 2016 වර්ෂයේ දී එය තවත් පුළුල් කරමින් අළුත්වැඩියා කටයුතු සිදුකර තිබිණි.


පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එහි ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉතාලි බලධාරීන් කටයුතු කර ඇත.