Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

ගිලා බසින නගරය ජකර්තා අගනුවර

වසර 2050 දී ලොව වේගයෙන් ගිලා බසින නගරය බවට ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පත්ව ඇති බව වාර්තාවේ.

ජකර්තා අගනුවර මේ වනවිට මිලියන 10 ක පමණ ජනතාවක් ජීවත් වන බව සඳහන් වේ. ජකර්තා නගරය වගුරු බිමක නිර්මාණය වී තිබේ. එමෙන්ම ගංගා 03 ක් නගරය හරහා ගලා බසින අතර මේ හේතුවෙන් ජකර්තා නගරය නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක්වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ 2050 වර්ෂය පමණ වන විට ජකර්තා නගරය මුළු මනින්ම ජලයෙන් යට වනු ඇති බවයි.