Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 15, 2018

හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 16 කු මරුට

තජිකිස්ථානයේ කදුකර ප්‍රදේශයකට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

යානය ගොඩබස්වන අවස්ථාවේදී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවන අවස්ථාවේදී හෙලිකොප්ටර් යානයේ කඳු තරණය කරන්නන් 13 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා අනතුරින් මියගොස් ඇත.