Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවර ජනතා සේවාවන් හතරක් අද සිට ඇරඹේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශීය ජනතා සේවාවන් හතරක් ඇරඹේ.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු යාපනය දිස්ත්‍රික් මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙනි.