Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

ඇෆ්ගනිස්ථානයේ යුද හමුදා කඳවුරකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ යුද හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් ඇෆ්ගන් හමුදා සාමාජිකයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්වේ. අදාළ ප්‍රහාරය තලෙයිබාන් සටන්කාමීන් විසින් එල්ල කර ඇති බවට සැක පල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.