Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

ඉන්ටර්නෙට් සීමා කළ ඊජිප්තුව

ඊජිප්තුවේ අන්තර් ජාල කටයුතු සීමා කිරිමේ නව පනත් කෙටුම්පතකට ඊජිප්තු ජනාධිපති ෆාටා අල් සීසීගේ අවසරය හිමිවේ.

අන්තර්ජාලය සම්බන්ධයෙන් නව නීති සකස් කෙරුණේ සයිබර් අපරාධ වැළැක්වීමට යැයි ජනාධිපති අල් සීසී පැහැදිලි කරයි. එපමණක් නොව, මෙම නව නීති ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කරයි. වෙබ් අඩවි රැසක් තහනම් කිරීමට ඊජිප්තු රජය පියවර ගෙන ඇත.